2018 පොසොන් පොහොය - දහම් ගැටළු සහ විසඳුම් - 1 වන කොටස



1. 1:02:52
මෝහ සිතක් හඳුනාගන්නේ කෙසේද? සංසන්දනය - ගේට්ටුවේ උපමාව.


2. 1:07:21
ආනපාන සති සමාධිය වැඩීමට පෙර - ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.


3. 1:18:41
යෝනිසෝ මනසිකාරය ඇතිකර ගැනීමට.


4. 1:19:54
සංඛාරයක් සමුදය වීමට පෙර නැවැත්වීම - ආදීනව විග්‍රහය – සම්භව නිරෝධය - අභිසංඛාර.


5. 1:26:03
සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ.



6. 1:29:53
සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස - සංමා දිට්ඨියට පත්වීම.


7. 1:33:26
චිත්තය, චිත්තජ කාය, චිත්ත සන්තානය.


8. 1:35:26
අප්පණිහිත, අනිමිත්ත, සුඤ්ඤත සමාපත්ති - අනාගාමී ඵලයට පත්වූ අරිය උත්තමයෙකුට ලැබෙන සංමාපත්ති.


9. 1:39:20
මනෝමය කාය විපරිණාමයට පත්වේද? අතීත බුදුවරුන්ගේ මනෝමය කායයන්.


10. 1:42:21
මනෝමය කාය සහ චිත්තජ කාය, උප්පජ්ජති සහ උපප්පජ්ජති විග්‍රහය.


11. 1:44:32
නාම, රූප - පංච ස්කන්ධය - නාම රූප පරිච්ඡේද ඥානය.


12. 1:48:24
ගිහියන් මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩන්නේ කෙසේද? කළකිරීම ගැන බුදු පියාණන් වහන්සේ කිසිසේත්ම දේශනා කර නැත.


13. 1:51:40
පරම සත්‍යය දේශනා කිරීමට පළමුව සම්මත අටසිල් සමාදන් වන්නේ ඇයි?


14. 1:55:06
මිහිඳු අරහතුන් වහන්සේ ලංකා පුරයට වැඩම කිරීම - උන්වහන්සේ දේශනා කළ දහම - උතුරුකුරු දීපය.


15. 2:00:58
සංඛාර උපෙක්ඛා ඥානය යනු.


16. 2:04:10
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා - රූප රාග, අරූප රාග.


17. 2:08:35
නියාම ධර්ම - කම්ම, ධම්ම, බීජ, චිත්ත, උතු.


18. 2:11:00
අරහත් ධජය පැළඳීම නිසා අරහතුන් වහන්සේ හට ආහාර ජීරණ හැකියාව ලැබෙන්නේ කෙසේද?


19. 2:13:53
උදයවය ඥානය, උදයබ්‍යය හෙවත් චුතූපපාත ඥානය.


20. 2:15:29
ආසවක්ඛය ඥානය, ආසව හතර (4), ආසව අනුසය ඥානය.


21. 2:18:04
ත්‍රිපිටකයේ සඳහන් මහාමායා දේවිය.


22. 2:22:47
ඕරා කිරණ ශක්තිය (Aura), ඕරා යන්ත්‍රය, රාග, ද්වේෂ, මෝහ වලට අදාළ ඕරාවේ වර්ණ.


23. 2:29:22
සකදාගාමී ඵලය අන්තර් ඵලයක්ද? සද්ධස්ස කුලපුත්තස්ස වී බුද්ධ ශක්තියට අනුගත වීමෙන් පසු සෝවාන් වීම.


24. 2:38:30
මෙෙත්‍රී භාවනාව කරන විට "මම ද සියලු ලෝක සියලු සත්වයෝම" යන්නෙහි "මම" සහ "ලෝක" යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දේවානම්පියතිස්ස රජුගේ අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය.